Dalada Waram (දළදා වරම්) | Official Lyrics Video

Dalada Waram (දළදා වරම්) | Official Lyrics Video

Dalada Waram (දළදා වරම්) | Official Lyrics Video Spotify - https://open.spotify.com/track/0Ahd47LQ2tpBhGm4haS6b1?si=0fc992ebeb7b43c9 Apple Music - https://music.apple.com/us/song/dalada-waram-feat-pasindu-ranasinghe/1861481667 Streaming - https://bfan.link/dalada-waram Audio Production 🔥 ♪ Performed : Madhuka Kulasinghe | Cyrus JAY | Dinith Imal | Pasindu Ranasinghe ♪ Lyrics and Melody : Channa Hewawasam (Cyrus J) ♪ Music Arrangements and Music Produced : Madhuka Kulasinghe ♪ Audio Mixed and Mastered : Madhuka Kulasinghe ♪ Recording Studio : middleCRecords ♪ Label : DI Entertainment (Pvt) Ltd ✘ Animation video : Andrew Janz (Andrew.Fx) Lyrics 📝 පෙලහර සොබනා නුවර පුර බෙර හඩ ඇසෙනා දසත දිග පිරිවර මැදිනා තෙජස බල කරඩුව වඩිනා ගජිදු පිට හෙල නද .. ඈසුනු කන් පිනා මෙවන් රුසිරාක් මවන් නෙත දුටු මන බැදුනු පුවතාක් අසන් දලදා වරම් ලැබ... හෙල ලක් දිව මිනි කිරුලමවන් වූ හස්ති කුලේ මුදවාපු විලංගු ..// තාල තියන් අඩි පාන මෙවන් රූ යාවී ඇතුන් පෙර පාරමී දම් ලූ.. ගජිදානෝ තේජ ලීලාවෙන් වඩිනා කරඩු යාත්‍රාවේ මා නෙත් බලන්.. පද මාලාවේ අඩියෙන් රත් වූ බිමකී මේ බලන් දෙව් රැගුම් ප්‍රානවත් .. හෙල නද .. ඈසුනු කන් පිනා මෙවන් රුසිරාක් මවන් නෙත දුටු මන බැදුනු පුවතාක් අසන් දලදා වරම් ලැබ... ඔද තෙද බලැති (රන්දනා ) හෙල මන බදිනි (රජිදා) පෙර කල පිනෙනි (දකිනා) නමදිමු බැතිනි (දලදා) ©️- DI Entertainment (Pvt) Ltd on behalf of Madhuka Kulasinghe. #daladawaram #MadhukaKulasinghe #CyrusJAY #music #lyricsvideo #DIEntertainment